සිකාලිගේ පළිගැනීමක අවසානය
About this book
අවසානයේ, වසර ගණනාවක් පුරා සිකාලි තම හදවතේ සඟවා ගෙන සිටි සූලු ගෝත්‍රිකයින්ගෙන් පළිගැනීම සඳහා කාලය එළඹෙන්නේ, අවසන් සූලු රජු වන සෙටවයෝ, ඉංග්‍රීසීන් සමඟ දේශපාලනික ආරාවුලක් ඇති කර ගත් මොහොතේ ය. දකුණු අප්‍රිකාවේ සිදු වන, දේශපාලනික හා සමාජීය පෙරළි මධ්‍යයේ, සිකාලිගේ දුරදර්ශී සැලැස්ම ක්‍රියාත්මක වේ. මෙහි දී, සිකාලි විසින් අටවන ලද උගුලක් නිසා, ඇලන් ක්වාටර්මේන්, ඇන්ස්කොම්බ් සහ ඔහුගේ පෙම්වතිය වන හෙඩාත් මෙයට මැදිවෙති.
මායාකාර සිකාලිගේ ඇදිරී රහස් සහ ඔහුගේ පළිගැනීමේ අවසාන අදියර කරා, පාඨකයා කැඳවා ගෙන යන මෙම කෘතිය, රයිඩර් හැගාර්ඩ්ගේ අප්‍රිකානු වෘතාන්ත මාලාවේ තවත් එක් අමරණීය පරිච්ඡේදයකි.
සම්පූර්ණයි! අසංක්ෂිප්තයි!
Details
ISBN
9786246722340
පිටු ගණන (Pages)
487
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review