සීමා මායිම් ඔස්සේ
මාර්ටින් ඕස්ට්‍රේලියාවේ නාගරික පෙදෙසක සිය මව සමඟ ජීවත්වන දරුවෙකි. පරම්පරා ගණනාවක් සිය පවුලට අයත්ව තිබුණු ගොවිපොළක සීමා මායිම් හරහා ඇවිද යාම සඳහා ගම්බද පෙදෙසට පැමිණෙයි. ඔහුගේ මුත්තා, ටෙඩීගේ පොරොන්දුව නම් එම සීමා මායිම් ඔස්සේ ඇවිද යාමට සමත් වුවහොත් ගොවිපොළ ඔහුට ලබාදෙන බවයි. මාර්ටින් ට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මනින් එම කාර්යය අවසන් කොට ගොවිපොළේ අයිතිය ලබාගෙන එය විකුණා දැමීමමටයි. එය පහසු කාර්යයක් සේ පෙනුනද එතරම් පහසු නොවන්නේ, ටෙඩි, මාර්ටින්ට මායිම් වැට ඔස්සේ නොයා, දුර්ග මාර්ගය ඔස්සේ යාමට සැලසුම් කරන නිසාය. දුර්ගය මුදුනෙහිදි ඇයව ශතවර්ෂයට පෙර ජීවත් වුණු වුලමුදල්ලා හමුවේ. ඔවුන් අතර කෙතරම් වෙනස්කම් පැවතුනද ඔවුන් තිදෙනාම යන්නේ එකම ගමනක් බව ඔවුහු හඳුනා ගනිති. අවසානයේදී, ඔවුන් තිදෙන ගොවිපොළෙහි සීමාව ඔස්සේ යන එම ගමක සිතියමක රේඛා ඔස්සේ යාමට වැඩි අර්ථයක් ඇති ගමනක් බවට පත් වේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.