Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සංගීතය / සිංහල සිනමා බොදු ගී

සිංහල සිනමා බොදු ගී

ප්‍රකාශක (Publisher): vapa university press
ප්‍රවර්ග (Genre): සංගීතය සහ නර්තනය
About this book

සිංහල සිනමාවේ දශකත්‍රයක බිහි වූ බෞද්ධ ගී පිළිබඳ අක්මුල් විමසීමේ දී එය පර්යේෂණාත්මක ව ඉදිරිපත්කිරීම බැරෑරුම් කරුණකි. එය ද පාඨක ජනයා වෙත ශාස්ත්‍රීය ව සංස්කරණය කොට රසවත් ග්‍රන්ථයක් ලෙස ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශෝක සඳරුවන් ගත් උත්සාහය අගය කළ යුතු වේ.

බොදු සිනමා ගී පිළිබඳ පුරෝගාමි කෘතිය ලෙස සැලකිය හැකි මෙම ග්‍රන්ථයෙහි එන බොදු ගී ශාස්ත්‍රීය ව ඉදිරිපත් කිරීමේ දී ඒ හා බැඳි කුඩා අංශූන් පවා ග්‍රහණයට ගන්නේ කෙසේදැයි සාධක සහිත ව විග්‍රහ කර ඇත. ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක් ලෙස පාඨකයා වෙත "සිංහල සිනමා බොදු ගී” දායාදවීම මානවවංශ සංගීත විද්‍යාවේ ප්‍රගතියට හේතුවකි.

ISBN
9786245785292
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිංහල සිනමා බොදු ගී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.