සින්නදොරෙයි ගේ පුංචි ලෝකය
About this book
හයරියන් මිනිස්සු
සිත් ග්‍රහණය කර ගන්නා ලෙස කථාවක්, ගොඩනැගීමේ හැකියාව ගුණසිරි ජයවර්ධනගේ, විශිෂ්ට කුසලතාවයකි. ප්‍රබල සංකල්ප ශක්තියක් ඇති මේ කතාකරු සිත් ගන්නා සුලු විචිත්‍ර අවස්ථා නිරායාසයෙන් මෙන් වහා කථාවට එක් කරන්නේ මනා හුරුකමකිනි. මේ තකතාකරු වෘත්තාන්තය ගොඩ නඟා ඇත්තේ ප්‍රබල ශිල්පීය ශක්තියකිනි. මොහුගේ භෂා විලාසය සුබමය. නව්‍යය. සැහැල්ලුය. වර්ණනා සංක්ෂිප්තය. තියුණුය. විචිත්‍රය.
-ජනතා පත්‍රය
බොරදිය හා තිත්තයෝ
ඒකාකාරීත්වයට වඩා විවිධත්වය අගය කිරීම මානව ස්වභාවයකි. මේ වන කථාව ලිවීමේදී කතුවරයා උපයෝගී කරගෙන ඇති භාෂා ශෛලිය ද වාග්ථ සම්ප්‍රදාය ද විචක්ෂණ වාචීවුව ද පාඨක රුචිකත්ව කුළු ගන්වන සුලුය. එය සමකාලීන නවකතා කරණයේලා කළ පර්යේෂණයක් සේ හැඟෙන්නේ ඒ හේතුවෙනි.
-දිනමිණ පත්‍රය
Details
ISBN
9786249661202
පිටු ගණන (Pages)
233
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review