සිරකරුවා සහ ඔත්තුකරුවා
2001 සැප්තැම්බර් 11 වන දින ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ඓතිහාසික ප්‍රහාරයෙන් පසු තවත් එවැනිම මහා විනාශයකට අල් කයිඩා සංවිධානය සුදානම් වන බවට CIA සංවිධානයට තොරතුරු ලැබී තිබිණ. එහෙත් ඒ කුමක්ද, කවදා කොතැන සිදු වන්නේදැයි ඔවුහු නොදත්හ.
මේ කුමන ආකාරයක විනාශයක් දැයි සොයා බලා එය ව්‍යර්ථ කිරීමට ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය දරන ප්‍රයන්තයේදී එක් විශ්‍රාමික බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයකු මේ ගැන අල් කයිඩා සංවිධානයෙන් තොරතුරු ලබා ගැනීමේ උත්සාහයක නිරත වන්නේ තම දිවි පරදුවට තබමිනි.
“අල්අස්රා” නමින් අල් කයිඩා සංවිධානය විසින් හඳුන්වන බවට තොරතුරු ලද මෙය කුමන ආකාරයේ මෙහෙයුමක්ද? එය ජීව හෝ රසායනික මෙහෙයුමක්ද? න්‍යෂ්ටික මෙහෙයුමක්ද? සම්ප්‍රදායික මෙහෙයුමක්ද? මේ තොරතුරු සොයා ලබා දීම පිණිස අල් කයිඩා සංවිධානය තුළට රහසින් ඇතුළු වීමට ගිය ඔත්තුකරුවාට කුමක් සිදුවේද? මේ අල්අස්රා මෙහෙයුම ව්‍යර්ථ කිරීමට බටහිර රටවලට හැකි වේ ද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.