Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිසිර ඉර

සිසිර ඉර

ප්‍රකාශක (Publisher): ගීමා ප්‍රකාශන - Geema Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සීත පීඩනය කෙමෙන් දිය කර හරිමින් සිසිරයේ ඉර පායා එමින් තිබුණේය. ඒ හිරු ආලෝකය මැදින් හිරුත් සමඟින් පැමිණෙන තරුණයා කවුරුන්දැයි හඳුනාගන්නට මම දෑස් කුඩා කරමින් එදෙස බැලුවෙමි. සිනහවකින් තම වත පුබුදුවා ගනිමින් පැමිණෙමින් සිටියේ වෙන කිසිවෙකුත් නොවේ ඔහු විය යශෝද්. මම ගල් ගැසී ගොසින් ඔහු දෙස බලා සිටියෙමි. හෙතෙම මා අසලටම පැමිණ මා ඔහුගේ ළයට තුරුලු කර ගත්තේය. 

ජීවිතේට කොයි තරමි කුණාටු ආවත් කවදාවත් දාල යන්නෑ කිව්වා නේද... මං ආවා දූූූලි... ඔයාගේ සිසිර ඉර ආවා..

මම ඔහුගේ දේහදාරී උණුසුම් ළයට තුරුලු උනෙමි. එතැන මට ලෝකයක ආරක්ෂාව තිබුණේය. උණුසුම තිබුණේය. තව දුරටත් කුණාටුවට හෝ හිම මිදෙන සිසිලසට මට කළ හැකි කරදරයක් නොමැති. මන්ද යත් කටුක සීත සෘතුවට පායන සිසිර ඉර මා අසල පායා ඇති හෙයිනි. 

 

ISBN
9786245677122
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිසිර ඉර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.