සිසිරයේ මැද

Special Price රු. 1,280.00 Regular Price රු. 1,600.00
Out of stock
SKU
sisiraye-meda-isabel-allende-gamini-palihena-subavi

කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැඳෙන පරිදි ඉතා දරුණු අන්දමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රාන්තයට හමාගිය හිම කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගිණ.එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැටවන වියේ පසු වූ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ රිචඞ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසු වූ චිලී ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වූ ලුසියා මරාස් සහ ඒ වන විට ඇමෙරිකාවේ විසූ නීතිවිරෝධී සංක්‍රමණික චිලී ජාතික තරුණ කාන්තාවක වූ එව්ලින් ඔටේගා ඇති කරගත් මිතුදම ය.  ඒ සමඟම ජීවිතයේ පසුභාගයේ දිවි ගෙවූ ඉහත කී මහාචාර්යවරයා සහ කථිකාචාර්යවරිය අතර සදාතනික ආදරයක් ගොඩනැගිණ.

 

Author ගාමිණී පලිහේන - Gamini Palihena (4), Isabel Allende (6)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
More Information
ISBN 9789557189239
පිටු ගණන 386
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිසිරයේ මැද
Back to Top