සිතිජ රේඛා
වැඩිහිටියො ඔය වස විස බොනවා
දකිනකොට දරුවොත් ඉබේටම ඒ පාරෙ යැවෙනවා
සැමියාට පෙර පද්මිණී රුද්‍රිගු මහතාට පිළිතුරු දුන්නාය.
මේ කොළඹ රටේ හැදෙන කොල්ලො හැමෝම බොන්න පුරුදු වෙන්නෙ තාත්තලා බොන දිහා බලන් ඉඳලා නෙමෙයි මිසිස් අත්තනායක. අපේ කොල්ලො ඉස්කෝලෙ බිග් මැච් කියලත් බොනවා කලර්ස් නයිට් කියලත් බොනවා. කොටින්ම ඉස්කෝලෙන් සිල් ගන්න දවසටත් මුන් හවස ගෙදර එන්නෙ බියර් එකක් ගහලා..
අනේ දෙයියනේ. අබුද්දස්ස කාලෙට අහන්න දකින්න වෙන දේවල් ඉතිං රුළිගු මහත්තයලා දරුවට පාරක් දෙකක් ගහලා හරි හදාගන්න එපැයි
ඈ ඇසුවේ නගරයේ පාසලට ඇතුළත් කළ තම දරුවා ගැනද උපන් භීතියෙනි.
̈ හහ් අවවාදයක් දෙන්න ඕනෙ ඒවා අහන එකෙක්ටනෙ. අපේ උන්ට මොනවාහරි කිව්වම උන් කතා කරන්නෙ මානව අයිතිවාසිකම් ගැන මං නිකං හරි කොල්ලට අත ඉස්සුවානං ආයෙ කතා දෙකක් නෑ ඌ පොලීසි යනවා.
ඔහු කීවේ සිනාමුසුවය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.