සිටුවර පුවත

Special Price රු. 1,232.50 Regular Price රු. 1,450.00
In stock
SKU
situwara-puwatha-roopa-shriyani-ekanayeka-sooriya

වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත්‍රීහු තවත් වරෙක සඳ රැස් මෙන් මුදු සිසිලෙන් යුක්ත

වන්නෝ ය. මේ නවකතාවේ එන සරලා නම් ගැහැනිය ද, ඒ චරිත ලක්ෂණ ද්විත්වය ම හිමි 

කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත් ගැහැනියක ලෙස සමාජයෙන් දෝෂාරෝපණය

ලබන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසා ය. 

 

සරලා ගේ චරිතයට ප්‍රභාෂ්වරයක් වීමට හැම මිට ම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ

පවනක් වෙමින් ද, වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින් ද, සරලා තමා වෙත නතු කර 

ගැනීමට වෑයම් කරන්නේ ස්වකීය ප්‍රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක් 

අනුවේදනීය මොහොතක ය.

 

රාග, දෝෂ, මෝහ ආදි ක්ලේශ රාශියකින් වෙළී සිටින 

මිනිසා තමන් අතින් සිදුවන වැරදි ද, මනා ගුණ ද අත් 

දකිමින් ගෙන යන ජීවිතයෙන් බිඳක් මේ නවකතාව

තුළින් කතුවරිය අප තුළ සිතුවම් කරන්නී ය. 

 

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වශයෙන් රැකියාවේ වගකීම් රැසක් දරමින් වුව ද තමනට ලැබෙන අල්පමාත්‍ර විවේකය උපයෝගී කර ගනිමින් කරන ලද මෙවන් නිර්මාණ කිහිපයකින් ම පාඨක මනසෙහි ආනන්දයක් ජනිත කිරීමට රූපා ශ්‍රියානි ඒකනායක ගන්නා ප්‍රයත්නය අගය කළ මනා ය.

Author රූපා ශ්‍රියානි ඒකනායන - Roopa Sriyani Ekanayake (9)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (443)
වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත්‍රීහු තවත් වරෙක සඳ රැස් මෙන් මුදු සිසිලෙන් යුක්ත වන්නෝය මේ නවකතාවේ එන සරලා නම් ගැහැනියද ඒ චරිත ලක්ෂණ ද්විත්වයම හිමි කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත් ගැහැනියක ලෙස සමාජයෙන් දෝෂාරෝපණය ලබන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසාය. සරලාගේ චරිතයට ප්‍රභාෂ්වරයක් වීමට හැම විටම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ පවනක් වෙමින්ද වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින්ද සරලා තමා වෙත නතු කර ගැනීමට වෑයම් කරන්නේ ස්වකීය ප්‍රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක් අනුවේදනීය මොහොතකය. රාග දෝෂ මෝහආදි ක්ලේශ රාශියකින් වෙළි සිටින මිනිසා තමන් අතින් සිදුවන වැරදි ද මනා ගුණ ද අත් දකිමින් ගෙන යන ජීවිතයෙන් බිඳක්මේ නවකතාව තුළින් කතුවරිය අප තුළ සිතුවම් කරන්නීය.
More Information
ISBN 9789556561975
පිටු ගණන 268
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිටුවර පුවත
Back to Top