ස්නේහ මාළිගා
හිතක ඇතිවෙන බැඳීමකුයි කසාද සහතිකයක ඇති වන බැදීමකුයි කියන්නේ දෙකක්. පිරිමියෙක්ට වඩා ගෑණියෙක්ට කසාද සහතිකය කියන එක මාර වටිනවා මල්ලී. ඒකයි බං සමහර පිරිමින්ගේ දහදුරාකම් ලඟදී ගෑණු ඉවසන්නේ හිතින් අතෑරියත් කසාදේ අත් නොහරින්නේ. කසාද සහතිකයක් කියන්නේ ගෑණියෙක්ට ඔළුව කෙලින් තියාගෙන මේ සමාජේ ජීවත් වෙන්න දෙන ලසිසන් එකක් කියලයි උන් හිතන්නේ ඒ ලසිසන් එක තියනකල් ගෑණියෙක්ට පුළුවන් සිංහ ධේනුවක් වෙන්න... හිතේ අංශු මාත්‍රික ආදරයක්වත් නැතුව උඹ කසාද සහතිකයකින් හරි වෙන ගෑණියෙක්ගේ උනා කියන එක නේත්‍රාට දරාගන්න ලේසි වෙනෙකක් නැහැ. එතනදී සමාජවාදී ගෑණු නෑ මල්ලී...ඔය හැම ගෑණියෙක්ම කසාද සහතිකයකට ඒ තරම්ම ලෝඛයි. නේත්‍රා නංගී කාරණය තේරුමි ගනියි. එක වෙනමම කතාවක්. ඒ උනාට උඹට නොකිව්වට ඒකිගේ හිතේ හැමදාම තියෙයි මං පළවෙනියා නොවී දෙවනියා උනා කියන හැඟීම.........
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.