Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෝණු

සෝණු

About this book

විජිතපුර පවුරු බිඳ දැමූ මහා සංග්‍රාමයක අළු මතින් පලා ගිය සෙබලෙකුගේ හුදෙකලා හදවත සදාකාලිකවම සිතුල් පව්වේ සිර කළ, ලේ සුවඳින් අපවිත්‍ර වූ දෛවෝපගත සැවැන්දරා සුවඳ

"ගුරුන්නාන්සේ.. මිනිස්සුන්ට පොරොන්දු අමතක වුණාට යක්කුන්ට පොරොන්දු අමතක වෙන්නැ. උඹත් මාත් විතරක් දන්න පොරොන්දු ගැන කවුද බොල සාක්කි දෙන්නෙ?”

"මේ මුළු කතරගම අඩවියම..”

Details
ISBN
9786246417574
පිටු ගණන (Pages)
350
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සෝණු

Reviews are published once a member of our team has read them.