Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / සූර්ය ක්ලාන්තය සහ අනාථ කථා

සූර්ය ක්ලාන්තය සහ අනාථ කථා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

විසූවියස් ගිනිකන්ද පුපුරා ගලන ලෝදියෙන් මළ පිළිම වීමට සුළු මොහොතකට පෙර ලාංකික - පොම්පේ වැසියාගේ අනාථ පුද්ගල විඥානය පිළිබිඹු කරන කථා මාලාවකි.

කතුවරයා අපේ කාලයේ අරගලයේ (අරගලය) - ඉන්ධන පෝලීමේ (අකාලචර්යා) - කෝවිඩ් වසංගතයේ හා මුදල් විශුද්ධිකරණයේ (ඇත්තු දොළහයි. ඇත්ගොව්වෝ අටයි. නිලමෙලා දෙකයි) - යුධ අනාථභාවයේ (අස්වැන්න,කර්පන්ටයින් ජැටිය සහ ලුණු කන්ද, රිදී තිරය, සින්ඩරෙල්ලා) - දේශපාලන රැකවරණයේ (රතු කුරුස කථාව නොහොත් ලන්දේසි අම්මා)  - බිඳ වැටෙන ගැමි ෆැන්ටසියේ (සූර්ය ක්ලාන්තය) - වාර්ගික සැකයේ හා පාවා දීමේ (පාවෙන වේදිකාව) අවස්ථා රැසක් භුමිදර්ශන සිතුවම් ලෙස පාඨකයාගේ මේසය මත තබයි.

මෙරට පක්ෂි වන්දනය පැවතුණු බවට සනාථ කරන්නට සිය චිරන්තන සාහිත්‍ය දැනුම යොදා ගන්නා චෞර - සාහිත්‍ය ප්‍රමාණිකයකුගේ ප්‍රඥා මහිමයේ සුරතාන්තයෙන් අනාථ කථා මාලාව අවසන් වේ.

Details
ISBN
9786240020121
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සූර්ය ක්ලාන්තය සහ අනාථ කථා

Reviews are published once a member of our team has read them.