Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සවුත් ටවුන්

සවුත් ටවුන්

කතෘ (Author): Lorenz Graham
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඩේවිඩ් විලියම්ස් වර්ණ ජාතික යොවනයෙකි. ඔහුගේ සිහිනය වෛද්‍යවරයකු වීම ය. අධ්‍යාපනය, සේවයට සරිලන වැටුප්, නිදහස වර්ණ ජාතිකයන්ට නැතැයි සිතන සුදු ජාතිකයෝ ඔහුගේ සිහිනයට සරදම් කරති. ඔවුන්ගේ තාඩන පීඩන, පහත්කොට සැලකීම්, අයුක්තිය, අසාධාරණය මැද සිය සිහිනය සාක්ෂාත් කරගන්නට ඩේවිඩ්ට හැකි වේ ද?

ISBN
9789551558512
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සවුත් ටවුන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.