ALEX RIDER - ස්ටෝම්බ්‍රේකර්

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
Out of stock
SKU
stoambreaker-anthony-horowitz-tharanga-amali-perera-muses

ලොව ළාබාලතම රහස් ඔත්තුකරුවා ඔබ හමුවට!

සිය භාරකරු වූ ඉයන් රයිඩර්ගේ අබිරහස් මරණයෙන් පසුව ඇලෙක්ස් රයිඩර්ට මුහුණපෑමට සිදුවන්නේ අතිශය අනපේක්ෂිත සිදුවීම් දාමයකටය. තවමත් දහ හතර වන වියේ පසුවන ළාබාල කොලුගැටයකු වුවද MI6 රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු වීමට ඔහුට සිදුවෙයි.

තම භාරකරුගේ මරණයට හේතු වූවේ කුමක්ද?

කුරිරු බිලියනපතියෙකුගේ පරිගණක රාජධානිය තුළට පිවිස ඔත්තු සැපයීමෙහි නිරත වන ළාබාල නියෝජිතයාගේ ඉරණම කුමක් විය හැකිද?

ප්‍රථම මෙහෙයුම සිය අවසාන මෙහෙයුම විය හැකිව තිබූ මොහොතක දිවි ගලවාගැනීමටත්, සිය කාර්යය මැනවින් ඉටුකිරීමටත් වෙහෙසෙන තරුණ වීරයෙකුගේ, උද්වේගකර පළමු වික්‍රමාන්විතය!

Author Anthony Horowitz (8), තරංගා අමාලි පෙරේරා - Tharanga Amali Perera (3)
Publisher මියුසස් පොත් - Muses Books (163)
More Information
ISBN 9786246570286
පිටු ගණන 193
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ALEX RIDER - ස්ටෝම්බ්‍රේකර්
Back to Top