Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුදු කරදහි

සුදු කරදහි

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

ගින්නෙන් ඔතා ගිනියම් හිරු අසලින්

තබා යමි

ඉරිතැලුනු, ගිලන් හදවත...

 

දැවෙන්නට ඉඩ හරිමි

දිනෙන් දින, ටිකෙන් ටික

ජීවිතය...

 

ඉවසමි, ඉවසුම් නොදෙන

වේදනාව...

 

වියළි සුසුම් මත

තබා බර අඩි ඉවත්ව යමි

පිපෙන්නට ඉඩ හරිමින්

සුවඳවත්ව, අලංකෘතව...

 

කඳුලින් ගුලිකර

සුරැකිව තබාගනිමි

නුඹ නොදත්, නුඹට පමණක් හිමි

මගේ ආදරය

කිසිවෙකුටවත්ම නොදෙන...

ISBN
9786245677030
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුදු කරදහි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.