සුගතිය සහ නිවන
About this book
සුගතිය සහ නිවන
ඔබට මොන තරම් මුදල් හා සියලු සැප සම්පත් තිබුණත් ඔබ වයසට යාම නතර කරන්න පුළුවන් ද? වයස අසූවන කෙනෙකුට හැටක පමණ පෙනුමක් ලබා ගත හැකි ක්‍රම අද වන විට පවතින්නට පුළුවන. නමුත් ඒ මොනවා කළත් ඔබට වයසට යන එක නතර කර ගන්නට බැරි ය. එසේනම් එය දුකකි. ඒ වගේම ඔබට මොන තරම් මුදල් හදල් තිබුණත් ඔබට කිසිදා ලෙඩක් නොහැදී සිටින්නට පුළුවන් ද? මොන තරම් සැප සම්පත් තිබූණත් දිනෙක ඔබ මිය යාම නතර කර ගන්නට පුළුවන් ද? සුගතිය හොඳ ය. නමුත් එහි තිබෙන ගැටලුව සැප දෙන්නේ එහි පසෙකින් මෙලෙස දුකක් ද එල්ලමින් ය. ඒ නිසා සුගතිය යනු පරම සැපයක් නොවේ. සැප ඇත්නම් දුකක් ද පවතින බව බුදුරජාණන් වහන්සේ පැවසුවේ එබැවිනි.
සැපත් නැති දුකත් නැකි පරම සැපය නිවන ය.
Details
ISBN
9789550822881
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review