Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුවණ්ණදාසි

සුවණ්ණදාසි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මං... මේ හැම දේම කිව්වෙ.. හිත නිදහස් කරගන්න මිසක්... ඔයාගෙ ජීවිතේට එන්න බලාගෙන නෙවෙයි. ජීවිතේ ට ම මං වෙනුවෙන් පොඩි ම හරි දෙයක් කළා නං ඒ ඔයා.. කවදාවත් තේ එකක් හදාගෙන බීල මිසක්.. මගෙ ළඟට තේ එකක් ඇවිත් නෑ වෙන කාගෙවත් අතකින්.. අද උදේ එහෙම වුණාම මගෙ ඇස් තෙමුණා සතුටට.. මං ඇහැරුණේ ම බඩගින්නෙ.. තේ එකක් ඉල්ලන්න බැරුව උන්නෙ.. ඔයා කිව්වම මං ඇහැරුණ බව දැනන් උන්න කියල.. ඒ වෙලාවෙ මට හිතුණ මාව දන්න තවත් කෙනෙක් මේ ලෝකෙ ඉන්නව කියල.. ඔයා දන්නවද.. මං කවදාවත් මෙහෙම කතා කරල නෑ ගෙදරදි.. ගෝමි එක්ක මෙහෙම කතා කරන්න බෑ… දරුවො හින්ද ඉවසන්නෙ.. ඊයෙ වගේම අදත් හෙටත්.. ප්ලීස් මං ගැන වැරදියට හිතන්නෙපා.. කිව්වෙ හිත නිදහස් කරගන්න විතරයි..

- සුවණ්ණා

අද ඉඳන් ඔයා මගෙ තේරුණාද? මාව දාල යන්න නං හිතන්නවත් එපා. අද හෙටම බැරි වෙයි. හැබැයි.. ඔයාවයි පැටව් දෙන්නවයි මං ගාවට ගන්නව හරිද... මං කතා කරන වෙලාවට මං ගාවට එන්න හොඳද..

- රන්දුණු

ISBN
9786246168049
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සුවණ්ණදාසි
This book සුවණ්ණදාසි සුනේත්‍රා තුෂාරි ඩයස්
රු. 1,170.00 රු. 1,300.00
දඩයම් බල්ලෝ සමීර ඒකනායක
රු. 1,200.00 රු. 1,500.00
රෝස අට පෙති සුනේත්රා තුෂාරි ඩයස්
රු. 880.00 රු. 1,100.00
3 books selected
රු. 3,250.00 රු. 3,900.00
Save රු. 650.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුවණ්ණදාසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.