Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ටාර්සන් ගේ ගවේෂණය

ටාර්සන් ගේ ගවේෂණය

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

TARZAN'S QUEST

EDGAR RICE BURROUGHS

ටාර්සන් ගේ ගවේෂණය

ප්‍රභාත් මිරිහාගල්ල

මහා වනයේ ඈත අභ්‍යන්තරයේ වෙසෙන කාවුරු නමැති අභිරහස් සුදු ම්ලේච්ඡ ගෝත්‍රයක් පිළිබඳ ව ටාර්සන්ට දැන ගන්නට ලැබෙයි. ස්වදේශිකයන් ගේ පුරාවෘත්ත අනුව සදාතනික ජීවනයේ රහස මේ කාවුරුවන් සතු ය. එහෙත් පණ පිටින් සිටින කිසිවකුත් මේ කාවුරුවන් දැක නැත. ඔවුන් ගේ ගම්මානය පිහිටා ඇත්තේ කවර තැනක දැ යි කිසිවෙක් නො දනිති.

මේ අබිරහස් ගෝත්‍රිකයන් ගේ රහසිගත ගම්මානය සොයා ගවේෂණයක යෙදෙන ටාර්සන්ට, මහා බිහිසුණු පුවතක් සැල වෙයි. එ නම්, ඔහු ගේ ප්‍රිය බිරිඳ කාවුරුවන් විසින් පැහැර ගෙන යනු ලැබී ඇති බව යි. කිසිදු පිටස්තරයකු කිසි දා පිය තබා නොමැති ඒ රහසිගත ගම සොයා ගෙන, ඊට ඇතුළු වී සිය බිරිඳ කාවුරුවන් ගෙන් ගළවා ගැනීමේ අභියෝගය වනයෙහි අධිපතියාට ජය ගත හැකි වේ ද?

සම්පූර්ණ යි; අසංක්‍ෂිප්ත යි.

ISBN
9789556862386
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ටාර්සන් ගේ ගවේෂණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.