Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ටාර්සන්ගේ වනාන්තරයේ කතා

ටාර්සන්ගේ වනාන්තරයේ කතා

About this book

ගැටවර වියේ පසු වූ ටාර්සන්, මහා වානරයන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වූයේ ය.

එ සේ වුව ද, ඔහුට නිරන්තරයෙන් ම ඇසුරු කිරීමට ලැබුණේ ඒ මහා වානරයන් ම ය.

ඒ නිසා ම ඔහුගේ හිතවත් මිතුරෝ වූවෝ ද ඔවුහු ම ය.

ඔවුන්ගේ ජීවිත ප්‍රචණ්ඩ මෙන් ම සරල ද වී ය.

එහෙත් සාමාන්‍ය ළමයකුගේ ගති සිරිත්වලින් හා පැතුමින් යුත් ටාර්සන් ඉමහත් දුෂ්කරත්වයකින් ඉගෙන ගත්තේ ය.

ගැටවර වියට එළඹෙත් ම අන් සෑම මනුෂ්‍යයකුට මෙන් ම ඔහුට ද ආදරය හා ස්නේහය අවශ්‍ය වී ය.

ඔහු ඒවා ලබා ගත්තේ කෙ සේ ද?

“ටාර්සන්ගේ වනාන්තරයේ කතා” නමැති මේ පොත අතිශය චමත්කාර ජනක වන කතා දොළොසකින් සමන්විත ය.

ටාර්සන් සිය ගැටවර ජීවිතයේ දී කළ වීර වික්‍රමවලින් හා පෙම් සබඳකම්වලින් පිරි ත්‍රාස ජනක මේ කතාවලින් කියවීමේ පූර්ණාස්වාදය අපගේ පාඨක ජනතාවට ලැබෙනු ඇත.

සම්පූර්ණ යි; අසංක්ෂිප්ත යි.

ISBN
9786245711185
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ටාර්සන්ගේ වනාන්තරයේ කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.