Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තහනම් ගැටය - රුසියානු ජනකතා

තහනම් ගැටය - රුසියානු ජනකතා

About this book

සෑම ජනතාවකගේ ම තම අනන්‍ය සංස්කෘතික ලක්‍ෂණ ඔවුන්ගේ ජනකතා වල මුල්බැසගෙන සැඟවී පවතී. ජන කතා සෑම සමාජයකම ජනප්‍රිය අංගයක් වන්නා සේ ම, ඒවා ඓතිහාසික වශයෙන්ද, වැදගත්කමක් උසුලන වාචෝද්ගත සම්ප්‍රදායන්ගෙන්ද යුක්ත වෙයි. එසේ වන්නේ පුරාවෘත්ත, සුරංගනා කතා හා ජනකතාවලට ඒවා බිහි වූ රටේ පොදු ජනතාවගේ අභිලාෂයන්, සතුට, දුක, අපේක්‍ෂාවන් හා විශ්වාසයන් මත ගොඩනැගුණු වස්තු බීජයන් පාදක වන බැවිනි.

එබැවින් ජන කතා අප වෙත ගෙන එන්නේ නැවුම් ආශ්වාදයකි. ප්‍රබල ජන කතා සාහිත්‍යයක් ඇති රුසියාවේ අනාදිමත් කාලයක සිට පැවත එන ජන කතා අතරින් තෝරාගත් ජන කතා පෙළක් ආශිර්වාද ප්‍රකාශනයක් ලෙස ඔබ අතට පත් කෙරේ.

Details
ISBN
9789550171156
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: තහනම් ගැටය - රුසියානු ජනකතා

Reviews are published once a member of our team has read them.