තැළුණු කුසුම
About this book
අහිමිව ගිය රුධිරයට,
හදවත අරක් ගත් වෛරයට
පලිහක් සේ ලං කරගත් සඳවතිය
ඔහු ලොවට ආලෝකයක් ගෙන ඒවි යැයි
ඔහු එදින අපේක්ශා නොකලේය...!
දරදඬුව ගිය සිතුම්
රළුව දැරූ එවන් හදවතක
ඈ නමින් ප්‍රේමයක් හට ගනීවියැයි
ඈ නොසිතුවාය. ඉඩෝරයක් සේ කර්කශව
ඉරි තැලුණු හදවතක
සෙනෙහෙ දම් පූදමින් පැවතුණද
ඔහු හා ප්‍රේමයක වෙලීමට ඈ බිය විය..!
අසීමාන්තික ප්‍රේමය
හදවතට සිර කරගත් ඇය
යම් දිනෙක ඔහු නමට ලියැවේවිද...?
හැඟුමක අනන්තය සොයා යාවිද...?
Details
ISBN
9786245671106
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review