About this book
සීතල අඳුරු සිර කුටියක මධ්‍යයේ ඈ සිහිසුන්ව වැටී සිටින්නේ උසස් පොළිස් නිලධාරියෙකුගේ ඒ කහ දෑසට මැදිවය... කොපුලෙන් ගලා ගිය රක්ත වර්ණිත රුධිරය සීතල සිරි මැදිරිය වර්ණ ගන්වා තිබෙන්නට විය... නමුත් ඒ නිලධාරීන්ගේ දෑස් තුල ඇය කෙරේ අනුකම්පාවක් ජනිත නොවූවා හා සමානය... ඊට හේතුව ඈ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනා කතක සේ හංවඩු ගැසී තිබීම නිසාමය... නමුත් ඈ නිවැරදි බැව් හෙළි කිරීමට සාක්ෂි නොවුණද එක් ප්‍රභල සාක්ෂියක් විය... ඒ සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබිය නොහැකි අසාමාන්‍ය කහ දෑසය..
පොලිස් ප්‍රධානී ආර්යන් සිංහබාහු හටද පිහිටි අයුරින් පිහිටා ඇති ඒ අසාමාන්‍ය දෑසෙහි පැහැයය..!
Details
ISBN
9786245671229
පිටු ගණන (Pages)
488
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review