Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තැපැල්කරුවාගේ පෙම්වතිය

තැපැල්කරුවාගේ පෙම්වතිය

About this book

මේ, 'හුදෙකලා තැපැල්කරුවකුගේ අරුම ජීවිතය’ නවකතාවේම දිගුවකි. නිර්මාණකරණය, ජීවිතයට ඒ බලපාන ආකාරය, සොබාදහමෙහි අපට වටහා ගත නොහැකි රහස්, ප්‍රාණ පරිත්‍යාගයේ අසිරිය, ලිංගික මාත්සර්යය, දේවල් හිමිකර ගැනීම උදෙසා මිනිසා තුළ වන නොපසුබස්නා අදිටන් සහගත බව, ආදී වශයෙන් ජීවිතයේ අතිශය සංකීර්ණ පැති ගණනාවක් ස්පර්ශ කරනා මේ නවකතාව පිටු ගණනින් කුඩා වුව ද පාඨකයාගේ සිතෙහි ලොවි කහටක් මෙන් තදින් බැඳෙන්නකි.

ISBN
9786245774524
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තැපැල්කරුවාගේ පෙම්වතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.