Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ද රිවේන්ජ් ප්ලොට්

ද රිවේන්ජ් ප්ලොට්

About this book

වෙනදා වගේම එලා, එදාත් උදේම වැඩට ආවා.

ඒක එයාගෙ පුංචි කෝපිහල...

ඒත් එදා එලා එනකොට එයාගෙ කෝපිහල තිබුණෙ නෑ.

ඒක වහලා දාලා නෙවෙයි.

හිටි හැටියෙම අතුරුදහන් වෙලා! ඊළගට...

එලා ගෙදර යනකොට...

එයාගෙ බඩු මුට්ටු ගෙයින් එළියට දාලා.

ගෙදර දොර වහලා. අගුලත් මාරු කරලා.. එලාට හැම දෙයක්ම නැති වෙලා... නැති වෙලා නෙවෙයි, නැති කරලා... එලාගෙන් හැමදේම උදුරගෙන... ඒත් කවුද ඒක කළේ..

ඇයි එහෙම කළේ...

එලාට ඒක අබිරහසක්....

එලාගෙ හැමදේම උදුරගෙන, එයාව පාරට ඇදලා

දැම්මම කතාව එතනින් ඉවරද....? නෑ.

ඒක තාම පටන් ගත්තා විතරයි...

ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඊටත් වඩා භයංකාරයි...

Details
ISBN
9786246743352
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ද රිවේන්ජ් ප්ලොට්

Reviews are published once a member of our team has read them.