Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / තීර්ථය අසබඩ

තීර්ථය අසබඩ

About this book

හැත්තෑව දශකයේ පටන් ගත් බුද්ධිගේ කවි කලාව මෝරා එන පුන් සඳක්, ප්‍රභාස්වරයක් බවට පත් වී පවතී. කවියා ඇතැම් විට කවියෙන් ගිනි හුළකින් අසාධාරණයට පහර එල්ල කරයි. සැර පරුෂ වෙයි. විටෙක බිමට හරවා ගත් නෙතින් තමන් අවලෝකනය කරයි. ප්‍රත්‍යාවේක්ෂා කරයි. ජීවිතයේ කිසිදා අමතක කළ නොහෙන රුදුරු ප්‍රහාරයන්ට, අතිශය දුක්ඛදායක ඉරණම්වලට මුහුණ පාන සමාජශීලී වැඩිහිටි කවියෙකු ලෙස හෙතෙම ජීවිත කන්ද නගී. රිදී නිම්නය කවියාට හුමවෙයි. ඔහු අත්තහිත - පරහිතකාමී සැබෑ මිනිසකු ලෙස තම කවිය හැඟුම් දහරින් පුබුදු කරයි. ඔහුගේ මව්වත් සුළවත් හිතවත් බව අපට ප්‍රිය වන්නේ කෙසේද එම භාවේන්ද්‍රිය ප්‍රීණනය කිරීමේ උදාරත්වය කවිය සතුය.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ISBN
9789553105158
පිටු ගණන (Pages)
94
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තීර්ථය අසබඩ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.