Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තීර්ථයක් නුඹ 2

තීර්ථයක් නුඹ 2

About this book

''තාත්තා බලන් ඉන්නේ සුදු මැණිකේ එනකන්. හැමදාම රෑට හීනෙන් ඇවිල්ලා මට ඒක කියලා යනවා. ඉතින් සුදු මැණිකෙත් ළඟදීම එයා ළඟට යනවා. එතකොට අර වගේ ලස්සන තරුවක් වෙලා මට එයා ළඟම ඉන්න පුළුවන් වෙයි නේද තීර්ථ සර්? එත-කොට...ම...ම..."

ෂ්..! හිතන්නවත් එපා. ඒ ගැන හිතන් - නවත් එපා...

ඉතින් සත්තයි, දරදඬු පිරිමි ආත්මයම වෙව්ලා යන්නට ඇති බව.

ගෙල පිටුපසින් ගියපු අත්ලෙන් තීර්ථ, ඒ පුංචි හිස හොවා ගත්තේ විසල් පපුතලයේයි.

ISBN
9786245558766
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තීර්ථයක් නුඹ 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.