ත්‍රිත්ව
"ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේයි ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා"
"මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා."
ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසු තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවමත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය.
"මිසිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවක්."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
★★★★☆ වෙනස් ආරයේ ප්‍රේමයක ජයපැන් බීමක්.හුදෙක් සමාජය වපරැසින් බලනා වූ සමලිංගිකත්වයේ අපුර්ව පැතිකඩක් විදහා පෑමට ගත් උත්සුකය මනරම්ව,සුමටව ඇති බැව් පාඨක ළහිමඩලේ නිතැතින් රැදෙනු ඇත.
-
ThrithwaHow to buy
-
ThrithwaNeed one copie
-
ThrithwaI need one copy
-
වෙනස්ම ආරයේ ලස්සන කතාවක්වෙනස් වූ ආශාවන් සහිත මිනිසුන්ගේ සිතුම් මනාව සමාජයට ග්‍රහනය කරගත හැකි ආකාරයට ලියූ ලස්සන මරණ පරීක්ෂණයක්
-
KH Edirisinghe4/3B peters place kohuwela
-
k h edirisinghe4/3 B peters place kohuwela
-
ThrithwaTjrithwa