Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / ටොකු ගහ යට ඉස්කෝලේ

ටොකු ගහ යට ඉස්කෝලේ

About this book

ඔන්න එකමත් එක රටක ටිකක් විතර පිස්සු ළමයෙක් හිටියා එයාගේ නම ඒෂා වුණාට එයාගේ යාළුවෝ එයාට කථා කළේ Alphabet කියලා. ඉතින් මේ ලියුම ලියන මමත් ඒ යාළුවන්ගෙන් කෙනෙක් තමයි! අපරාදේ කියන්න බෑ මේ යාළුවෝ Set 01 නම් මරු jolly. පංතියේ වෙන ඕනෑම මොංගල් පිස්සු වැඩක් පිටිපස්සේ මේ set එකම හරි එක් කෙනෙක් හරි ඉන්නවාමයි. ඉතින් මම ඔයාට ඒ කතාව කියන්න යන්නෙ නෑ. ඒක කියන්න ගියොත් පිටු ගාණක්මයයි. ඒ නිසා ඒ කතාව ගැන ඉඟියක් විතරක් දීලා මම නවතිනවා. ඒ වුණාට ඒ කතාවේ ප්‍රධාන චරිතය ඒෂා ඔයාට තව දුර ගමනක් යන්න තියෙනවා. මෙතනින් ඔයාගේ කතාව ඔයා ලියන්න පටන් ගන්න. ඒ කතාව ඔයාට සතුට ගෙන දෙන දේවල් වලින් ම පිරෙන්න කියලා මම ඔයාට සුභ පතනවා. කවදා හෝ ඔයා ඒ කතාව පොතක් විධියට එළි දැක් වුවොත්, ඒ පොතේ මේ මං වෙනුවෙන් පුංචි ම පුංචි ඉඩක් හරි වෙන් කරන්න. එතකොට මට පුළුවන් ඒ පොත අරන් කියවන කොට ඒෂා ට මාව අමතක වෙලා නෑ කියලා සතුටින් හදවතින්ම හිනාවෙන්න.......

ISBN
9789554300101
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ටොකු ගහ යට ඉස්කෝලේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.