Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උඩුදුම්බර උත්පලාවී

උඩුදුම්බර උත්පලාවී

About this book

"උපුලි කාසියක දෙපැත්තක් තියෙනවා වගේ

ප්‍රශ්නයකත් දෙපැත්තක් තියෙනවා. තමුන්ට

කාසියේ වටිනාකම බලන්න නම් අනිවාර්යෙන්ම

දෙපැත්තම බලන්න වෙනවා. අන්න ඒ හින්දා

දැන්වත් කහඹිලියා ගෑවිලා වගේ නටන්නේ නැතිව

ඉන්නවා....! ඉස්සෙරලම ඔය කොණ්ඩේ

ඔතාගන්නවා මේ තුවායෙන්. දැනුත් බැණ බැණ

ඒ අස්සෙත් කිබුහුම් දෙකක් ගියා.

ආයේ ඊළඟට මොකක් හරි වෙලා අල්ලන්

ඇදගෙන වැටුණොත් ඒකටත් මෙතන මම පළී වෙයි.

මම නොදන්නවාද මේ කට පොඩිත්ත ගැන දැන්....!

හැච හැච ගගා පුදුම කියවිල්ලක්නේ තියෙන්නේ"

 

දිසාල දේශප්‍රිය කරලියැද්ද

Details
ISBN
9786245584185
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උඩුදුම්බර උත්පලාවී

Reviews are published once a member of our team has read them.