Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පැහැසර අරුණලු

පැහැසර අරුණලු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සඳ අහස් ගැඹරේ ගිලි ගිලී නැහැවෙන

ගන අඳුරු අහසක තනිව පායා එන...

ඒ එකම තරුවක ආදරේ අමුණන

තටු අහිමි වූ කුරවියයි මා හිතවත....

 

නෙතු පියා කඳුළක ඉඩ හසර නවතන

සිනහවක සරුසාර මල් පුබුදන

සුසුමකින් අහසේ කළු වලා දුරලන

වාලුකා අස රැඳි කඳුර වෙමි හිතවත....

 

අත නුදුරු දුරකින් ඉගිල හිනැහී එන

සිහිලසක කැටි වුණ ආදරය හඳුනන‍

කඩඉමෙන් කිසිදින මං මුළා නොමවන

සෙනෙහසේ ගීයක තනුව වෙමි හිතවත....

 

මෙත්මි සුලෝචනාගේ මුහුණුපොතේ පළමු කවියක්

ISBN
9786245584154
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පැහැසර අරුණලු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.