උමං සොහොන
About this book
මිනී වලවල්වලින්, මැරුණු මිනිස්සුන්ගෙ ඇටකටු හොරකම් කරගෙන, ගුප්ත "සුර" හදන "අස්ථි සිත්තරු" ගැන ඩෑන්ට අහන්න ලැබුණෙ ජෝර්ඩානුයි ඇබීයි එක්ක නිවාඩුවකට නිව් ඕර්ලින්ස් නගරයට ගියාට පස්සෙයි. "අස්ථි සිත්තරු" කියන්නෙකාටත් අමතක වෙලා ගිය පරණ ජනප්‍රවාදයක් කියලා හැමෝම කිව්වාට,
ඒ අස්ථී සිත්තරු තාමත් ඉන්න බවත්, මිනිස් ඇටකටු වලට වඩා ගැඹුරු, අන්ධකාර රහස් අස්ථි සිත්තරු ගාව තියෙන වත් ඩෑන් හොයා ගත්තා. ඒ අස්ථි සිත්තරු ඩෑන්ගේ එක ඇඟිල්ලක් හොරකම් කරනකල්ම, ඒ හැංඟුණ අභීරහස් කොයිතරම් භයංකාරද කියලා ඩෑන්ට තේරුණේ නෑ. ඇඟිල්ලක් කියන්නෙ ශරීරයෙන් එක පුංචි කොටසක් විතරයි කියලා හිත හදාගන්න ඩෑන්ට ඉඩක් ලැබුණෙත් නෑ. ඇඟිල්ලක් කියන්නේ එයාගෙ ලේ, මස්, ඇඟිලි සළකුණු, ඩි.එන්.ඒ....... හැම දෙයක්ම .... ඩෑන්ගෙ ජීවිතේ වෙනස් කරවන්න පුළුවන් හැම දෙයක්ම.....
ඉතින් ඒ දේවල්වලින් ඩෑන්ගෙ ජීවිතය සදහටම වෙනස් වෙයිද? ඒක දැන ගන්න නම් "උමං සොහොන"ට යන්නම වෙනවා...

Details
ISBN
9786245664085
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review