Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උමතු හදවත්

උමතු හදවත්

කතෘ (Author): ආශි ජයතිලක
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දන්නවද දේවේන් සර්..මට කොණ්ඩෙන්වත් නඩත්තු කරන ශරීරයෙන්වත් කිසිම පලක් නෑ. මේ ඇඟ ආදරෙන් පිරිමදින්න හිටිය ඒ පිරිමියා අද වෙනකොට මේ ලෝකෙ නෑ. එයා මේ කොන්ඩෙ මෙච්චර දිගයි කියලවත් දැනගෙන හිටියෙ නෑ..ජීවතුන් අතර ඉද්දි. මේ ජීවිතේ හරි පුදුමයක්...

ISBN
9786245768148
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උමතු හදවත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.