Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උන්මාද හැඟුමක්

උන්මාද හැඟුමක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

”මට මගේ ආදරේ ගැන විශ්වාසයයි... මම ඔයාට කොයි තරම් ආදරේ කරනවාද කියනවා නම් මගේ ආදරේ හිස්තැන් නැහැ ඔයාට වෙන ගෑණු කෙනෙක් ළඟට ගිහිල්ලා පුරවගන්න තරම්... අතීතයේ ඔයාගේ අතින් මොන තරම් වැරදි වුණත් වර්තමානයේ, අනාගතයේ එහෙම වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි...”

මිහෙලි නුරාධ්‍යා ගමගේ

"නුරී... උඹ දන්නවා මේ යශ්වීර්ට ඕන වුණු දෙයක් කවදාවත් මේ යශ්වීර් අතඅරින්නේ නෑ කියලා... හොඳින් හරි නරකින් හරි මම මට ඕන දේ අයිති කරගන්න කෙනෙක්.. ඒ දේවල් උඹ දන්නවා මැණික... මට උඹේ කැමැත්ත, අකමැත්ත වැඩක් නැහැ... මම උඹව මැරි කරනවා.. දැට්ස් ඕල්..”

යශ්වීර් මේඝන වාසලබණ්ඩාර

ISBN
9786249368903
පිටු ගණන (Pages)
462
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උන්මාද හැඟුමක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.