Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උත්තරාවිය

උත්තරාවිය

About this book

හවස් යාමයේ පටන්ගත් වර්ෂාවේ

චුරු චුරුව තවමත් පහවගොස් නොතිබුණි. 

සීතලද නිවස පුරා පැතිර යද්දී...

ඇහුනද, බස්සෙක් නේද කෑ ගැහුවෙ.

ඇගේ සිත පුරා බියක සේයාවක් ඇදී ගියේය.

පිස්සුද ළමයෝ...

මේ වෙලාවෙ මොන බස්සොද ?

තවම වර්ෂාව.

මොකෝ උන් තෙමෙන්නෙ නැතුවායැ.

අනික සීතලත් දැනෙනවා ඇත. සත්තුනෙ, අපි වාගෙම.

මේ පළාතටම තියෙන්නෙ ඔය රුක්අත්තන ගහ විතරයි.

බස්සෙක් ගැන සිතන්නෙ නැතුව

රුක්අත්තන මල්වල සුවඳ විඳින්නකො.

Details
ISBN
9786249329423
පිටු ගණන (Pages)
439
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උත්තරාවිය

Reviews are published once a member of our team has read them.