වැලන්ටයින් කුමාරයා
About this book
"මට කියන්න සාවි
ඇයි යන්න ගියේ හැරදා
රෑ ගන අඳුරේම මා තනිකරලා
මේ ඇහැළ මහේ පෝය හඳේ
ඉන්න සිනා වීලා....
තරු දාහක් ඇස් දල්වාගෙන
ඉඟි බිඟි පාවී
නුඹ හොයා දෙන්න මා කැන්දන්
යන්න හදාවී
දොස් කියන්නෙපා එහෙම උනොත්
මගෙ සුදු සාවී....//"
Details
ISBN
9786245087303
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review