වන පෙතේ වික්‍රමය
About this book
පූර්ණ චන්ද්‍රයා මෝදු වී පැවතියෙන් පරිසරයේ පැවැතියේ අපූර්ව සෞම්‍ය සුන්දරත්වයකි. නිශාචර සතුන් ගොදුරු සොයමින් සැරුවද මේ උන්ගේ පාරාදීසයයි. මෙය අයිති උන්ට ය. අපි මීට ආගන්තුකයෝ වෙමු… මම චන්ද්‍රකාන්තියේ මිහිරියාව විඳිමින් ගල්තලාවේ මඳක් වැතිර සිටියෙමි. එහෙත් ඒ මොහොතේ ඈතින්… බොහෝ ඈතින් ඇසුණු කිසියම් නුහුරු පිපිරුම් හඬකින් මම වික්ෂිප්ත වුණෙමි. ඒත් සමඟින් තවත් එවැනිම පිපිරුම් නාද කිහිපයක් රාත්‍රියේ නිසල බව බිඳිමින් මගේ සවන්පත් කම්පනය කරවමින් ඈතින් රැව් දුන්නේය.
Details
ISBN
9786245152223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review