Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විලාසිතාවෝ

විලාසිතාවෝ

About this book
විලාසිතාවෝ ටී. බී. ඉලංගරත්න මහතා කෙටි වැකි ලිවීමට රුසියෙකි. කතා ගෙතීමේදී යොදා ගන්නා භාෂාව සරලයි. ‘විලාසිතාවෝ’ නවකතාව රසවත් වන්නේ ඒ හින්දා ම නොවෙයි. එවකට බිඳවැටෙමින් පැවැති සමාජයීය සාරධර්ම ලෙස ඔහු බලන්නේ තියුණු උපහාසයකින්. කොන්සිගේ චරිතය ඊට කදිම උදාහරණයක්. ඇය සේවිකාවන්ට වරින් වර කීවේ… “ළමයා අහල තියෙනවද පිටරට කතාවක්. සමහරක් නෝනලා නාකි වෙනකොට දිව්‍යලෝක සැප විඳින්නට තරුණ කාලෙ දරුවන් හද හදා අපා දුක් විඳිනවලු. සමහර නෝනලා තරුණ කාලේ දරුවන් ලබන්නේ නැතිව දිව්‍යලෝක සැප විඳලා නාකි වුණාම අපා දුක් විඳිනවලු.” කොන්සිට වුවමනා උනේ පිරිමි ආශ්‍රයයි. මත්ද්‍රව්‍යයි. එයාට තිබුණු ලොකු සම්පත් දෙක සල්ලියි. හැඩහුරුවයි. මෙසේ පාවුණු කොන්සිගේ ජීවිතය ගමන් කළේ කොතැනට ද?
ISBN
9789554682191
පිටු ගණන (Pages)
119
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විලාසිතාවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.