Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / විසේකාරි

විසේකාරි

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ලතින් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම ලේඛකයකුගේ මන බන්ධනීය නවකතාවක්.

ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ට වේදනාවත්, කෲරත්වය කෙරෙහි මිනිසා සතු සාමර්ථ්‍යයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති වර්ගාස්, යෝසාගේ පෑනෙන් ගෙතුන දයාබරිත ප්‍රබල ආඛ්‍යානයක්.
ස්ටෙෆනී මෙරිට් / ඔබ්සවර්

වෙන දා වාගෙම, වර්ගාස් යෝසාගේ ලේඛනය සියුම් ය; අනුරාගී ය.
මිකායෙල් ආරපිනි / ඩේලි මේල්

අතට ගත් පොත බිම තැබිය නොහැකි තරමට මධුර අත්දැකීමක්.
කැතරින් හැරිසන් / නිව්යෝර්ක් ටයිම්ස්

යොවුන් ලිලී 1950 දී පේරු රටේ ලීමා නුවරට එන විට, පහළොස් වියැතිව සිටි රිකාදෝ ඈ දුටු මතින් ආලයෙන් වෙළෙයි. චිලී රටේ සිට පැමිණියා යැයි කියන ඇය, යම් රහසක් හෙළි වූ මොහොතේ සිට අතුරුදහන් වන්නීය. ඉන් දස වසකට පසු ඔහු පැරීසියේ දී 'ආර්ලෙන් සහෝදරිය' සමඟ ආලයෙන් වෙළෙයි. ඇය ලිලී වාගේ ය. මුළු ජීවිත කාලය තිස්සේම මේ ලිලීට විටින් විට අභිමුඛ වීම සහ ඇය සමඟ ආලයෙන් වෙළීම රිකාදෝගේ දෛවයයි.

එහෙත්, ඈ සැබැවින්ම කවුදැයි ඔහු කිසි දාක හඳුනා ගනීද?

ISBN
9789553117458
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විසේකාරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.