වියරු දිය
About this book
"ප්‍රකෝටිපති ගෝඩ්න් ක්ලෝඩ් හදිසියේම අවාසනාවන්ත ලෙස මිය යන්නේ ලන්ඩන් නුවරට එල්ලවන ගුවන් බෝම්බ ප්‍රහාරයකින්. ඒත් එක්ක ඔහුගේ මුළු බූදලයම තරුණ බිරිඳ රොසලින්ට හිමි වෙනවා. රොසලින් ඊට පෙරත් විවාහ වී වැන්දඹු වු කෙනෙක්.
ගෝඩ්න්ගේ නෑදෑ පිරිසට නම් මේක එතරම් සුභදායක පුවතක් වෙන්නෙ නැ. ඉතින් හර්කියුල් පොයිරෝ මේ කතාවට මැදිහත් වෙන්නෙ කොහොමද? අදෘෂ්‍යමාන ආත්මයන්ගෙ බලපෑමෙන්ද?
අනපේක්ෂිත ධනස්කන්දයකුත්, කුපිත වූ ඥාති පිරිසකුත් අතර අතරමං වෙන රොසලින්ව ගලවා ගන්න පොයිරෝට හැකි වෙයිද?"
Details
ISBN
9789553134950
පිටු ගණන (Pages)
310
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review