Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වියරු ගිනිදැල්

වියරු ගිනිදැල්

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මම ද අක්කේ ඔයාව අසරණ කළේ මම ද… ඔයයි කේශ් අයියයි නෙවෙයිද මාව අසරණ කරන්නේ. ඔය දෙන්නා මැද්දේ හිර වෙලා නැලිලා පොඩි වෙන්නේ මම නෙවෙයිද? අයියා ඔයාගේ හැම වැරැද්දකටම පලි ගන්නේ මගෙන්. එත් මම දන්නේ නෑ අයියා මේ තරම් ඔයාට වෛර කරලා මගෙන් පලි ගන්න තරම් ඔයා කරපු වැරැද්ද මොකක්ද කියලා.”

-දිගැසි පහන්යා ඒකනායක-

ISBN
9786245999293
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වියරු ගිනිදැල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.