Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වියරු පෙම්වතා

වියරු පෙම්වතා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මේමේ සේරම අපි හැංගි හොරා ආශ්‍රය කරන නිසා සර්. මේ දේවල් අනෙක් අය දැනගත්තා නම් අපිට නිදහසේ ඉන්න තිබුණා...”

ඔහු එක්වරම මදෙස බැලුවේ තිගැස්සුණු අයුරින්. මම එලෙසින් ප්‍රශ්න කළේ මේ තරමට අප දෙදෙනාගේ සම්බන්ධය රහසිගත එකක් කිරීමට ඔහු උත්සහ කරන්නේ ඇයිදැයි වටහාගත නොහැකිව.

"එක දැන්ම කරන්න බෑ හිතේෂි..”

"ඇයි සර් ඒ? සර් මැරි කරපු කෙනෙක්ද?..”

මම එලෙසින් ප්‍රශ්න කළේ අපහසුවෙන් මුවට වදන් ගනිමින්.

ISBN
9786246386009
පිටු ගණන (Pages)
651
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වියරු පෙම්වතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.