වැහි පිරිතක්
මගෙ ජීවිතේට ඇතුල් උනොත් ආයේ යනු බෑ...ගොඩක් දරාගන්න පුළුවන් වෙන්න ඕන.... ඉවසීම අනිවාර්යයි.....මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න වෙනවා..තමුසෙගෙ විශ්වාසෙ මට ඔප්පු කරන්න වෙයි. කිරිල්ලියක් වගේ ජීවිතේ විඳින තමුසෙගෙ ජීවිතේ මේ බිත්ති හතරට කොටු වෙයි.. ඒ හැමදේම දරාගෙන ඉන්න පුළුවන් උනොත් මාව දිනාගන්න පුළුවන් වෙයි...මේ බැඳීමට නමක් දෙන්න මට පුළුවන් වෙයි අසේන්‍යා..ගිගුම් ප්‍රභාෂ්වරගේ ජීවිතේට ඇතුල් වෙන්න ලේසිත් නෑ...දිනාගන්න ලේසිත් නෑ..ඕනමයි කියල හිතෙනවා නම් තීරණයක් ගන්නවා..තවම පරක්කු නෑ....මං වගේ නපුරු දරදඬු මනුස්සයෙක්ව තමුසෙ වගේ පුංචි කෙල්ලෙක්ට දරාගන්න එක හිතන තරම් ලේසි වෙන එකක් නෑ... ඔය හැමදේකටම එකඟ වෙනවා නම් ආයෙමත් මං එනකල් බලාපොරොත්තුවක් විතරක් දීලා යන්නම්... ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න මොහොතක් තියලා හරි මං තමුසෙ හොයාගෙන එනවා...... එක ගිගුම් අසේන්‍යාට දෙන පොරොදුවක්..... මොකද කියන්නේ..."
ගිගුම් ප්‍රභාෂ්වර මිරිඇල්ල
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.