Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වලව් පුතා

වලව් පුතා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඇයි මාව මෙහෙම අරන් ආවේ ''

“මට ඕන නිසා ” '

'ගමක් ඉස්සරහා. මං කොහොමද හෙට ගමට යන්නේ "

'' අවුරුදු කුමාරිට ගියේ කාගෙන් අහලද ? එදා කොළඹ ගියා. අද රූපේ පෙන්නන්න ගියා. ''

විභංග දත්මිටි කාගෙන කිව්වේ යෙහංසා දිහාට වියරු බැල්මක් හෙලලා.

'' මං එදත් ඉවසුවා. අදත් ඉවසන්නද කියන්නේ? මොන මගුලකටද තමුසෙ අර ජරාවක් ඇදගෙන ෂෝ පෙන්නන්න ගියේ. ''

කේන්තිය දරා ගන්න බැරුව යෙහංසාට පහර දෙන්න බැරි කමට විභංග නැගිටලා දොරකඩ තිබ්බ මල් පෝච්චියට පයින් ගැහැවා.

" අසරණකමට විභංග අසරණකමට.... පොඩ්ඩා ගොඩක් කල් ඉදලා කියන්නේ ටීවී එකක් අරං දෙන්න කියලා. දිනුවම තෑග්ග ටීවි එකක් නිසයි මං තරගෙට ගියේ. මට විශ්වාසයක් තිබ්බා දිනන්න පුළුවන් කියලා''

විභංග යෙහංසාගේ අතින් ඇද්ද පාර කෙල්ල නැගිට්ටා.

" යනවා කාමරේට නිදා ගන්නවා... තමුසෙ හින්දා තරහා අරන් මාව පිස්සෙක් වෙනවා නැත්නම්”

ISBN
9786245626182
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වලව් පුතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.