Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වලව්ව ළඟ වලව්ව

වලව්ව ළඟ වලව්ව

About this book

"මාළිගා... ඔයාව මැවුවෙ මට.. මං ඉපදුණේ ඔයා වෙනුවෙන්. මේක හරිම ලස්සන ෆැන්ටසියක් මාළිගා... මේක ලස්සනම ලස්සන සිහින ලෝකයක්. මං ආසයි ඔයා මේ ලස්සන ලෝකෙ ඇතුළෙ කිරිල්ලියක් වගේ සතුටින් ඉගිළෙනවා දකින්න. මං ඔයාව ඉස්සරෝම දැක්කෙ මීට අවුරුදු දහ තුනකට කලින් කැන්ඩි බ්‍රිටිෂ් ක්වුන්සිල් එකේදි... එදා ඉඳන්ම මට ඔයා වෙනුවෙන් හීන තිබුණා මාළිගා... ලස්සන හීන ගොඩක් තිබුණා.."

 

ISBN
9786249985049
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වලව්ව ළඟ වලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.