වනගත වූ නාවිකයා
About this book
ගැමි පරිසරයේ හැදී වැඩි, නාවික හමුදාවට බැඳුණු ඔහු, කලාතුරකින් කෙනෙකුට ලැබෙන ඇමරිකාවේ SEAL පුහුණුව ද ලබා ගැනීමට වාසනාවන්ත විය. එහෙත් නොසිතු ලෙස සේවයෙන් ඉවත් කරනු ලැබූ ඔහු, දේශපාලනික පිහිට ලැබ නිධානයක් හඹා යන මැර කණ්ඩායමක් සමග සටන් වඳින, වාතාවරණයකට කාලය විසින් තල්ලු කරනු ලබයි. මේ, එම සටනේ ත්‍රාසජනක කතාවයි.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ ජ' පුර ව්‍යවහාරික විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලැබූ ලක්ෂ්මන් ඉලංගකෝන් නාවික හමුදාවේ රියර් අද්මිරාල් වරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ගත්තේය. ඔහු සතුරා ඉදිරියේ දක්වන ලද එඩිතර භාවයට තුන් වරක් රණශූර පදක්කමෙන් ද පුද ලැබීය.
Details
ISBN
9789553123664
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review