Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වාණී
About this book

සිංහල දමිළ ජාතිවාදය දශක ගණනාවක් පුරා ලාංකීය භූමිය වෙළාගත් සාපයකි. යුද්ධයෙන් බැට කෑ තාරුණ්‍යය උතුරේත් දකුණේත් සිය ජීවිත හා අනාගතය පිළිබඳව අරගලයක නිරත විය. යුද්ධය නිසා ළමා කාලය හා තුරුණු විය අහිමි කරගත් පිරිස බොහෝය.

වාණී නවකතාව දකුණේ සිංහල ගුරුවරයකුගේ මානුෂීයත්වයත් නැඟෙනහිර දමිළ සිසුවියකගේ ආදරයත් අතර සිදුවන අරගලයක් විවරණය කරන අතර පාඨක හදවත් තුළ අපූර්ව චමත්කාරයක් හා ප්‍රේමණීය භාවයන් ඉස්මතු කරන්නේ අප වෙළාගත් ජාතිවාදය පිළිබඳව ද්වේශය ජනිත කරවමිනි.

දකුණේ සිංහලයාට උතුරු නැගෙනහිර පරිසරය හා ද්‍රවිඩ සංස්කෘතිය පිළිබඳව අපූර්ව චිත්ත රූපයක් මැවීමට මෙම කතාව සමත්වන අතර පාඨකයාට නොදැනීම පුල්ලෙයාරේ කෝවිල් සීනු හඬ, කල්ලඩි පාලම, සුන්දර පුණ්ණකුඩා වෙරළ තීරය පිළිබඳව ධ්වනිත වන දෘශ්‍ය රූපරාමු අතරට රැගෙන යමින් අප එකම රටක දරුවන් බව පසක් කරන්නේ සුඛාන්ත අවසානයක් කරා පාඨක සිත් රැගෙන යමිනි.

ISBN
9789556974652
පිටු ගණන (Pages)
311
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වාණී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.