වරා මාලාව
ටොල්ස්ටෝයිගේ ‘ඇනා කැරනිනා’ කතාවේ කැරනිනා විවාහ වූයේ අසුන්දර පෙනුමක් ඇති මහලු මිනිසෙකු සමඟය. ඒ ඉතා අඩු වයසින්. නමුත් ඩ්‍රොන්ස්කි නම් තරුණයාගේ ඇසුර ලද පසුව ඇයට ජීවිතය ගැන හරි අවබෝධයක් ඇතිවිය. ඇයට උවමනා වුණේ ඒ තරුණයා සමඟ පිටර්ස්බර්ග් නුවරට පලා යාමටයි. නමුත් තමා කරන්නට යන සමාජ විරෝධී ක්‍රියාව ගැන තමා ගැනම කලකිරීමට පත්වන තරුණයා ඒ සන්තාපයෙන් ගැලවෙන්නට හිතුවේ දිවි නසා ගැනීමට තීරණය කිරීමෙනි.
ආයෙත් ඇස් පියාගත් විට මට පෙනුණේ මගෙ ඇඳ අසල බිම දරණ ගසා ගෙන සිටින නාගයෙකි. ඌ හෙමිහිට පෙනය පුප්පමින් මා දෙස බලා සිටිනවා පෙනුණි…! ඒ නාගයාට මා බිය විය යුතුද කියා මගෙන් අසන්නෙමි. ඒ නාගයා අන් අය බියවැද්දීම සඳහා පාවිච්චි කළ යුතුද කියා මම සිතන්නෙමි…! මොහොතකින් නාගයා කාමරයෙන් පිටතට ඇදී ගියේ ය… ඌ ගිය පාර පෙනුණේ මට විතරය. ඌ සිටිය බව පෙනුණේ මට විතරය…!”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.