Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වීදුරු සිහසුන

වීදුරු සිහසුන

About this book

අඳුරු සහ කුණු ගඳ ගසන එන්ඩෝවියර්හි ලුණු පතලක ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ දහ අට හැවිරිදි ඇය කිසිවෙකුගේ උගුලකට හසුව ඔවුන්ගේ භාරයට පත්වන්නට පෙර දක්ෂතම ඝාතකයෙකු ලෙස ප්‍රචලිතව සිටියාය.

රාජකීය හමුදාවේ තරුණ කපිතාන්වරයා රජතුමාගේ ඔටුන්න හිමි කුමාරයා හා එක්ව ඇය සොයා විත් ගනුදෙනුවකට සැරසේ...

සෙලේනා ඔටුන්න හිමි කුමාරයාගේ තරගකරුවා වෙමින් රාජධානියේ සිටින දරුණුතම ඝාතකයින්, හොරුන් සහ මංකොල්ලකරුවන් සමඟ සටන් වැද ජයග්‍රහණය කළ හැකි නම් ඇයට නිදහස ලබා ගත හැකිය.

ජය හෝ පරාජය පසෙක තබා ඇය තමාගේ සැබෑ ඉරණම සොයා යන්නට තීරණය කළාය..

ISBN
9786245663378
පිටු ගණන (Pages)
443
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වීදුරු සිහසුන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.