Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

දින කිහිපයක් ඇතුළත පීටර් මැක්ඩෝවෙල් හට සිය රැකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයුරිනි. සියලු අහිමිවීම් මැද ඔහුට ඉතිරි වන්නේ වසර විස්සකට පෙර ඔහු හැර දමා ආ “ලේක් හවුස්” නම් නිවෙසයි.

එහිදී වසර ගණනාවකට පසු ඔහුට තම නිවුන් සහෝදරයා මුණ ගැසේ. සහෝදරයා දකින ඔහු විස්මයටත් සතුටටත් පත්වේ. එහෙත් හදිසියේ හමුවන සිය මවගේ දින පොත හේතුවෙන් සිය සහෝදරයාගේ මතුපිට චරිතය පිළිබඳ ඔහු තුළ කුකුසක් හට ගනී.

කාලයාගේ ඇවෑමෙන් සියලු සත්‍යය හෙළිදරව් කර ගැනීමට පීටර් සමත් වේ. එම අණාවරණයත් සමඟ ඔවුනගේ ජීවිත, දරුවන්ගේ ජීවිත හා මුළු නගරයක ජීවිත වෙනසකට බඳුන් වේ.

ISBN
9786245519156
පිටු ගණන (Pages)
282
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වෙස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.