විකෘත අංගාර
About this book
එය විසිපස් වන සියවසයි. දියුණු වු තාක්ෂණය ජීවය යනු කුමක් දැයි යළි නිර්වචනය කර තිබුණි. මානව විඤ්ඤාණය දැන් මොළයේ ගබඩා කර තැබිය හැකිය. නව සිරුරක් තුළට බාගත කර හැකිය. මේ නිසා මරණය යනු තිරයේ කුඩා තිගැස්මක් පමණක් විය. පෙර කලෙක එ.ජා. දුත ටකේශි කෝවැච් මින් පෙරත් මරා දමා තිබුණමුත් ඔහුගේ අවසාන මරණය බෙහෙවින් වේදනා සහගත විය.
බේ නගරයේ නව සිරුරකට යළි බහාලූ. කෝවැච් පැවැත්ම යනු මිලදී ගැනීමට සහ විකිණීමට හැකි යමක් යැයි සම්මත සමාජයෙන් පවා කුරිරු යැයි සැලකෙන අන්ධකාර පැටලුම් සහගත ක්‍රමන්ත්‍රණයකට ඇද දමනු ලැබ තිබුණි. කෝවැච් හට ඔහුගේ පපු කුහරයේ සිදුරක් සෑදු ශෙල් වෙඩි පිපිරුම හුදු ආරම්භය පමණක් විය.
Details
ISBN
9789553121820
පිටු ගණන (Pages)
640
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review